short story tips

  • Eka Dawasin Sarthaka Keti Kathawak Liyanne Kohomada

    මම විශ්වාස කරනවා ඔයාලා හැමෝම ගොඩාක් ගොඩාක් කෙටිකතා නවකතා කියවලා ඇති. රසවිඳලා ඇති. ඒ විතරක් නෙමේ මේ ලේඛකයෝ කොහොමද මේවා ලියන්නේ කියලා හිතලත් ඇති. වර්ණනා කරලත් ඇති. ඒත් ඔයාලා කවදාවත් කතාවක් ලියන්න උත්සහ කරලා තියෙනවද? සමහර විට ඉස්කෝලෙදි නම් උත්සහ කරලත් ඇති වාර විභාග වලට සිංහල සාහිත්‍ය පන්තියේදී. නේද? මොකද කියන්නේ? ඔයාලා කැමතිද කෙටි කතාවක් ලියන්න?….